Tag: Sri Lanka

  • බාලා තම්පෝ අභාවප‍්‍රාප්ත වෙයි/ Bala Tampoe, passed away

    බාලා තම්පෝ අභාවප‍්‍රාප්ත වෙයි/ Bala Tampoe, passed away

      ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී (92) අභාවප්‍රාප්ත වී තිබෙනවා. General Secretary of the Ceylon Mercantile, Industrial & General Workers Union & trade unionist, Bala Tampoe, passed away at the age of 92.

  • ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

    ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

    ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ මහතා කෙළඹ ජාතික රෝහලේදී 01 දින දහවල් අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතා කලක සිට රෝගීව සිට ඇති අතර මිය යන විට අවුරුදු 73කි . පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ…

  • යාල වහල/Yala National Park closed

    යාල වහල/Yala National Park closed

    යාල වහල/Yala National Park closed යාල ජාතික වනෝද්‍යානය හෙට (02) සිට ලබන 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලිකව වසා තබන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වකවානුව තුළ ආරම්භ වන දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ. ඒ අනුව යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන්…

  • කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුවට/Wariyapola assaulting incident, Selva remanded

    කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුවට/Wariyapola assaulting incident, Selva remanded

    කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුව/Wariyapola assaulting incident, Selva remanded  ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී තරුණියකගෙන් කම්මුල් පහර එල්ල වූ තරුණයා ද වාරියපොල පොලිසිය මගින් ඊයේ (31 දා) අත්අඩංගුවට ගන්නා ලදී. පහරදීම සිදුකළ තරුණිය කළ පැමිණිල්ලක්‌ අනුව මෙම තරුණයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ආර්. චන්ද්‍රකුමාර් නොහොත් සෙල්වම් නමැති මෙම තරුණයා පැමිණිලිකාරිය වූ තරුණියට අයුතු යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම…

  • මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

    මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

    මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane මහබාගේ සිට ජා-ඇළ දක්වා මීගමු පාරේ කොටසක අද (28) පැය කිහිපයක් එක් පැත්තක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. එම මාර්ග කොටස තුළ කාපට් ඇතිරිමේ කටයුතු අද දින සිට සිදුකිරිමට නියමිත බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුමි දීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.…

  • වාරියපොළ තරුණියට ඇප ලැබෙයි/Girl who slapped the boy in wariyapola released.

    වාරියපොළ තරුණියට ඇප ලැබෙයි/Girl who slapped the boy in wariyapola released.

    වාරියපොළ තරුණියට ඇප ලැබෙයි/Girl who slapped the boy in wariyapola released. වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැරුණා. මීට අමතරව ඇයගේ් මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට පොලිසිය අද ඇයව කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමුකළා.…

  • ඌවට දැඩි රැකවල් ඉල්ලයි..

    ඌවට දැඩි රැකවල් ඉල්ලයි..

      ඌවට දැඩි රැකවල් ඉල්ලයි.. ඌව පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදුවන ප්‍රදේශවලට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දැනුම් දී ඇත. දේශපාලන පක්ෂ කාර්යාල කඩා දැමීම, මැතිවරණ රැස්වීම් වේදිකා කඩා බිඳ දැමීම ආදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් පිළිබඳ කොළඹ මැතිවරණ මහ‍ලේකම් කාර්යාලය වෙත පැමිණිලි රැසක්…

  • වාරියපොළ තරුණිය අද පොලිසියට..

    වාරියපොළ තරුණිය අද පොලිසියට..

      වාරියපොළ තරුණිය අද පොලිසියට.. වාරියපොළ ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී තරුණයකුට බැණවදිමින් ඔහුට දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (27 වැනිදා) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. ප්‍රහාරයට ලක්‌ වූ තරුණයා වාරියපොළ පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට තරුණියට පොලිසියට පැමිණෙන ලෙස…

  • කුඩු චාමරට උදව්කල අය අල්ලයි/ Two arrested for supporting escapee drug kingpin.

    කුඩු චාමරට උදව්කල අය අල්ලයි/ Two arrested for supporting escapee drug kingpin.

    කුඩු චාමරට උදව්කල අය අල්ලයි/ Two arrested for supporting escapee drug kingpin. දේවගේ තුසිත චාමර නොහොත් නිලාන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් රුපියල් 100,000ක් ලබාගෙන රටින් පළායාමට උපකාර කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හා බන්ධනාගාර නියාමකවරයෙක් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද (26) පස්වරුවේ පැවැති මාධ්‍ය…

  • පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services

    පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services

    පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 5 ක කාර්ය මණ්ඩල මේ වනවිට දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී තිබෙනවා. අද (26) පෙරවරු 8.00 සිට ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් රසායනාගාර, එක්ස්රේ, ස්කෑන්, ඖෂධ නිකුත් කිරීම, භෟත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක…