Tag: Sri Lanka

  • ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

    ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

    ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ස්කන්ධ රාජා හෙවත් තෙදියවන් නැමැත්තෙකි. මෙම කොටි සාමාජිකයා සාම්පුර් සාම්බල්තිව්, නිලාවේලිප්‍රදේශවල සිදුකළ ඝාතන රැසකට අවශ්‍යව සිටි ප්‍රබල කොටි…

  • මෛත්‍රිපාල සිරිසේන හංසයා සමග හාද වෙයි…

    මෛත්‍රිපාල සිරිසේන හංසයා සමග හාද වෙයි…

      ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේය. මීට ඉහතදී අපේ ජාතික පෙරමුණ යටතේ මැතිවරණයඩ ඉදිරිපත් වීමට යෝජනා…

  • රජය ශක්තිමත් කරමින් අයවැය සම්මතයි….

    රජය ශක්තිමත් කරමින් අයවැය සම්මතයි….

    2015 අය වැය වැඩි ඡන්ද 95කින් පාර්ලිමෙන්තුවේදි මිට සුලු මොහොතකට පෙර සම්මත වී තිබේ.ඡන්ද 152ක් පක්ෂව ලැබුනු අතර විපක්ෂව ඡන්ද 57ක් ලැබී තිබුනි.එජාපය,ටි.එන්.ඒ,ඩි,එන්,ඒ,ජෙ.වි.පී විරුද්ධව ඡන්දය ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසෙන මහතා ඡන්ද විමසිමට සහභාගිවී නොමැත.

  • අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

    අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

    2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේෂා කෙරෙනවා. ආණ්‌ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වෙද්දී ඇමැති රාජිත සේනාරත්න මහතා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, පත්කළ මන්ත්‍රී මහාචාර්ය රජීව් විඡේසිංහ, ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වසන්ත සේනානායක,…

  • ජනාධිපතිවරණය ජනවාරි 08/Presidential Election on January 8

    ජනාධිපතිවරණය ජනවාරි 08/Presidential Election on January 8

    2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. Department of Elections today announced that the Presidential Election in Sri Lanka will be held on January 08th, 2015 while…

  • පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

    පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

      පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි. මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක්ව සිටිනවා. ඊට අමතරව රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද සහභාගි වනවා. නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා…

  • හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

    හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

      අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අශිර්වාදය ලබාගත්තේය. එහිදී මල්වතු මහනාහිමියන් ප්‍රකශ කර සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය පරලොවට වැඩ කරන්නේ නැති බවයි. ධනය බලය මත අන්ධ වී…

  • ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

    ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

    මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මීට අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කෙරේ. ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය සම්පූර්ණ වීමට වසර දෙකක්‌ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා මෙලෙස ජනාධිපතිවරණයකට යනු ඇත. ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට අදට (19 දා)…

  • පාඨලී සහ උදය රජය හැර යයි…

    පාඨලී සහ උදය රජය හැර යයි…

    පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි.  එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බවයි මෙහිදි පාඨලී චම්පික රණවක මහතා සදහන් කර තිබෙන්නේ. එසේම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල…

  • යනවද? හෙළ උරුමය 10ට කියයි…

    යනවද? හෙළ උරුමය 10ට කියයි…

    ඊයේ(17)රාත‍්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට දැනුම් දෙන බවත් වාර්තා වෙයි.කෙසේ වෙතත් ඊයේ සාකච්ඡාව පැය හතරකට වඩා පැවැති බව වාර්තා වෙයි. අසනීප වී රෝහල් වී ප්‍රතිකාර ලැබීම හේතුවෙන් සාකච්ඡාවට පළාත් සභා…