Tag: Sri Lanka
-
ඌවේ සිට සහය අරන් ජානක එයි…
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප්‍රකාශ කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කාර්යාලය පවසන්නේ. ජානක තිස්සකුට්ටිආරච්චි ඉකුත් ඌව මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 18,265ක් ලබා එජාප මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට…
-
එහෙට එකයි මෙහෙට එකයි එයි…
—
in Local Newsමැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ. අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව සදහන්. මේ අතර අද උදැසන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට…
-
ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.
—
in Local Newsඅතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඈති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුර ලක්වී ඇති බව සදහන්.මෙය සැහැල්ලූ වර්ගයේ…
-
ජනපතිගේ ප්‍රථම ජන රැළිය අනුරාධපුරයේදි ඇරඹේ… සජීවිව නරඹන්න පිවිසෙන්න…
—
in Local Newsඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී දැන් පැවැත්වෙනවා. එහි සජීවි දර්ශණ නැරඹිමට පිවිසෙන්න.
-
ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.
—
in Local Newsගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහු දක්ශ දේශපාලකයෙක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. “එතුමා යන්න තීරණය කරලා තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ගම්මන්පිල මහත්තයා කියන්නේ දක්ෂ දේශපාලකයෙක්. එතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය තුළ ගිය ගමන ගැන. එතුමන්ගේ…
-
දෙමළ මන්ත්‍රි සහයෙන් එජාපය නුවර එළිය අල්ලයි…
—
in Local Newsකම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට ඊයේ (10) ගත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ. නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසිඑක් (21) දෙනෙකුගෙන් සමන්විතවේ. කඳුරට…
-
පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.
—
in Local Newsඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ජාතික හෙළ උරුමය ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහි මහලේකම්වරයා වූ පාඨලී චම්පික රණවක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද…
-
අනතුරකින් දරුවෙක් මරුට;11කට තුවාල..
—
in Local Newsනිට්ටඹුව, රදාවඩුන්න ප්‍ර දේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මහවනුර සිට කොළඹ බලා ධාවනය වු වෑන් රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට ධානවය වු ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ. අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ 08 දෙනෙකු කෑගල්ල රෝහලට…
-
ජනපතිගේ ඉන්දිය සංචාරයට කොටි එයි…. සියක් අල්ලයි.
—
in Local Newsජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිල පිහිටි ප්‍රදේශයට අතිරේක ආරක්ෂාවක් සපයා තිබෙනවා. එරට පොලිසිය උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසන්නේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක යෙදී සිටි සියයකට වැඩි පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි. තිරුපති කෝවිලේ අද උදෑසන පැවැත්වෙන විශේෂ පූජාවකට ජනාධිපතිවරයා සහභාගි වන බවද අදාල වාර්තාවේ දැක්වෙනවා. මෙම සංචාරය…