Tag: Sri Lanka

  • චෝදනාවන්ට හිටපු ජනපති දුන් පිළිතුර.

    චෝදනාවන්ට හිටපු ජනපති දුන් පිළිතුර.

      තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. සම්පුර්ණ නිවේදනය පහත ලින්ක් එක මගින් පිවිස කියවන්න. http://static.ow.ly/docs/Statement-Jan-27-2015-SIN_2VdE.pdf

  • රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

    රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

    ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පවත්වා ගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. ඒකාබද්ධ…

  • අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

    අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

    ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගනු ලැබූ තීරණයකට අනූව මෙම මිල පහත දැමීම සිදුවී තිබෙනවා. ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත…

  • තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

    තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

    ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. අදාළ ගිණුමේ ඇති මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට නැගෙන චෝදනාවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන…

  • සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

    සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

    කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජාතිකපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් සිදුවී ඇති බවයි.  මේ හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි…

  • පාවෙන අවි ගබඩාවේ සුලමුල..

    පාවෙන අවි ගබඩාවේ සුලමුල..

    ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ නෞකාවේ ඇති ආයුධ සඳහා බලපත‍්‍ර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි. අදාළ නෞකාවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි තොගයක් සහ රයිෆල් වර්ගයේ ගිිනි…

  • හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

    හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ. ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බවද සදහන්.…

  • නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

    නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

  • කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

    කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

      මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 10කි. එසේම නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 08ක් වේ. 1 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන 2 – ජෝන් අමරතුංග – මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති…

  • TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

    TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

    දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා සදහන් කර තිබේ. නව රජයේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ජා කොට තීරණයක් ගැනීමට නියමිත බව හෙතෙම කියයි. නව රජයේ වැදගත් තීරණ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහයෝගය…