Tag: Sri Lanka
-
ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.
—
in Local Newsකොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර පක්ෂ දරන උත්සහය වැලැක්විය යුතු බවයි. හිටපු ජනාධිපතිට ප්‍රාදේශිය සභාවක්වත් ජය ගත නොහැකි බවත් ලබන 18වනදා හිටපු ජනාධිපති යලි අගමැති අපේක්ෂක කිරිමට බල කිරිම සදහා…
-
දුෂණ වංචා පිළිබදව ලගදිම හෙලි කරනවා: ඇමති පාඨලී
—
in Local Newsදුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.
-
දුමින්ද සිල්වා රහස් පොලිසියට.
—
in Local Newsකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ හෙළිදරව් කළ අතර දුමින්ද සිල්වාගේ නමද ඒ අතර විය. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රහස් පොලිසිය වෙත…
-
ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.
—
in Local Newsඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින් ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්,…
-
අලුත් චෝදනා සදහා මහින්ද පිළිතුරු දෙයි.
—
in Local Newsතමන් වෙත දිගින් දිගටම එල්ලවන, නමුත් කිසිදු පිළිගත් ක්‍රමවේදයකට ඉදිරිපත් නොවන විවිධ චෝදනා පිළිබදව පිළිතුරු ලබාදිමට තමන් තිරණයකල බව හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර තිබේ.පහතින් පල වන්නේ එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනයයි. 2015 පෙබරවාරි 09 මාධ්‍ය නිවේදනය වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ…
-
කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.
—
in Local Newsකරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින් ඔහු මේ කතාව කර තිබේ. තමාට විරුද්ධව පලවන අදහස් හා ඒවා ගෙන එනු ලබන එජාප සහ ජවිපේ පාර්ශවත් එසේම TNA වෙතත් තද බල වාග් ප්‍රහාරයක්…
-
නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.
—
in Local Newsපසුගිය කාලයේදී නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ මුහුදු සීමා උල්ලංඝණය කළ අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් යාපනය ප්‍රදේශයේ ධීවර සංගම් පවසා තිබේ. ඒ අනුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් පසුගිය සති දෙකක කාලය පුරා ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර…
-
මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.
—
in Local Newsඑළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු …
-
නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට
—
in Local Newsනැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද දරනු ලබනවා.
-
හෙට සිට පැය 30ක් වතුර නැ.
—
in Local Newsකොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට හෙට උදෑසන 9 සිට පසුදින සවස 3 දක්වා පැය 30ක් ජල සැපයුම අත්හිටුවන බවයි. මීට අමතරව…