Tag: ranil wekramasinha

  • අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

    අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

    පැය 8කට ආසන්න කාලයක් රටපුරා ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කළා. සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව පළ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ. කෙටිකලක් තුළ අවස්ථා 3කදීම මෙවැනි විදුලි බිඳවැටීම් සිදුවුණා. එය ඉතා බරපතළ තත්ත්වයක් බවද මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත්…