Tag: parliament of sri lanka

  • රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.

    රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.

    අද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා. තමන් රැළියට සහභාගී නොවන බවට බොරු ප්‍රචාරයක් සිදුවන බවත්, තමන් අනිවාර්‍යයෙන්ම අද රැස්වීමට සහභාගි වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. තම නිල පෙස් බුක් ගිණුම…

  • මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

    මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

    ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි. “අපි අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදිත් නැති වියදම් අද හෙළිදරව් වෙලා තියෙනවා. 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අද ඇස්තමේන්තු කරලා තියෙන ආකාරයට අද වෙනතුරු ගෙවලා…

  • ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

    ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනව.ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය…

  • මහින්ද අදත් කොමිසමේ.

    මහින්ද අදත් කොමිසමේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ සිදුවීමකය ඔහු මෙසේ කැදවා තිබේ.

  • වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.

    වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.

    වල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරීමට වල් බූරු‍වෙකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි. අද (17) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වල්බූරු නිදහස පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වාසුදේව මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය. ඒ මහතා වැඩි දුරටත් පහත…