Tag: Koriyan
-
පාකිස්තානයේ සිට තැපැලේ එන කුඩු…
—
in Local Newsපාකිස්තානයේ කරච්චි නුවර සිට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණ බහාලු පෙට්ටියක සඟවා බ්‍රවුන්ෂුගර් නමැති අධිසැර හෙරොයින් තොගය ගෙන්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික කාන්තාව රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමඟ මෑතදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පාකිස්තානු ජාතිකයාගේ බිරිය බව මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. තැපැල් මාර්ගිකව මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමේ ආරම්භය මෙය…
-
මැයි දින පණිවුඩ…
—
in Local Newsකම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන ජනතාවට අවශ්‍ය නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත් සංවිධානය වීමේ හා කි‍්‍රයාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපිත වී ඇති බවයි. වැඩකරන ජනතාව අගාධයට…
-
පොතුහැර දී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ.
—
in Local Newsපොතුහැර දුම් රිය අනතුර: Update කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ. මෙම අනතුරත් සමග දුම්රිය…
-
Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.
—
in Local News2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එහිදී සාකච්ඡා වන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද සඳහන් කර තිබුණි. ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම්…
-
වමේ පක්ෂවල මැයි දින සුදානම.
—
in Local News2014.04.30 ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පක්‍ෂ මැයි දින රැලිය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මැයි දින පෙළපාළිය දහවල් 12ට දෙහිවල එස්. ද…
-
Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.
—
in Local Newsමෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව නෙළුම් මාර්ගය එදින උදැසන නවයේ සිට පෙළපාලි අවසන් වන තුරු වසා දැමෙන අතර බේස්ලයින් පාර ඉන්ග්‍රම් හන්දියේ සිට බොරැල්ල දක්වාත් කන්නන්ගර මාවත, ඩීන්ස් පාර , මරදාන පාර, ඇතුළු…
-
MERS Corona Virus – උණ-සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස-හතිය-ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.
—
in Local Newsමැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටියි. මැද පෙරදිග රටවලින් මතුවූ මර්ස් කොරෝනා නමැති ශ්වසන ආසාදනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය එම ඉල්ලීම කරයි.…
-
සන්ධාන රැලිය හා පෙළපාළිය කොළඹදී….
—
in Local Newsආණ්ඩු පක්ෂයේ මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය දහවල් 12.00ට නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ වී ශාන්ත බි්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, ඇස්වාට්ටුව වටරවුම, ඩීන්ස් පාර, සිමන්ස් පාර, පුංචි බොරැල්ල, බොරැල්ල හන්දියට පැමිණ බේස්ලයින් මාර්ගය ඔස්සේ කැම්බල්පිටියට ළඟා වීමට නියමිතය. ඊට එක්වන මහජන එක්සත් පෙරමුණේ…
-
බලසේනා ගැටුම.
—
in Local News2014/04/09 ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡුාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රටතුල හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන බවයි. බොදුබල සේනා සංවිධානයට එරෙහිව ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් අද (09)…
-
If those who voted for UPFA are patriots are the rest traitors? – UNP
—
in Local NewsApril 7, 2014 UNP media spokesman MP Gayantha Karunathilaka today slammed the government for terming those who voted for the ruling party as “patriots” and questioned whether the 76 per cent majority voters who did not cast their ballot for the UPFA were “traitors”. The people of the country have shown their clear opposition to…