Tag: Koriyan
-
ජනපතිට පුලුවන්ද? බැරිද? තින්දුව ලැබෙයි/SC determination on third term handed over.
—
in Local Newsතමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ. ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව වාර්ථා වේ. තමාට…
-
ජනපතිට තුන්වරක් පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..
—
in Local Newsජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දසදෙනකු ඉකුත් බදාදා (05 වැනිදා) රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම විනිසුරු මඬුල්ල යළිත් අද (10…
-
පුපුරණද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
—
in Local Newsපුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 95ක්, ගෙන්දගම් ග‍්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග‍්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ පුපුරණද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා සැකකරු සතුව කිසිදු බලපත‍්‍රයක් නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු අද කලංවචිකුඩි මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-
බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..
—
in Local Newsබොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප‍්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද පෙරේරා නමැත්තෙක්. මිතුරෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගිවීමට යයි පවසා ඊයේ රාත‍්‍රී 11ට පමණ සිය නිවසින් පිටව ගොස් තිබෙනවා. ඔහුට අයත් මෝටර් රථය ද මළ සිරුර තිබු…
-
අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.
—
in Local Newsදිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද…
-
මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.
—
in Local Newsමීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල මෙහෙයුම්වලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
-
අලුත්ගම දර්ගා නගරයේ ගැටුම: මේ වන විට හය දෙනෙකු අත් අඩංගුවට…
—
in Local Newsඅලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.
-
පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.
—
in Local Newsශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ. මාධ්‍ය නිවේදනය: විශේෂ විද්‍යා කලාපයක් හා විද්‍යා පාගමනක් සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ…
-
ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU
—
in Local Newsඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප‍්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික හෙළ උරුමය පවසනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම අවස්ථාවේ ජාතික…
-
ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.
—
in Local Newsජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas. Update කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ. ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්. ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ …