Tag: enrique iglesias

  • තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින්  පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම…