Tag: aliens

  • දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

    දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

    දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ ජනතාව/Tensions between student and aggress. 2015 වසරේ පැවැත්වීමට නියමිත ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා සුදුසු භූමි ප්‍රදේශය ලෙස රුහුණ සරසවිය පිහිටි වැල්ලමඩම ප්‍රදේශය රජය විසින් තෝරාගෙන තිබුණද එම තීරණයට එරෙහිව රුහුණ සරසවි ශිෂ්‍ය සංගමය විසින් පසුගිය දිනෙක විරෝධතා ව්‍යාපාරයක් රුහුණ සරසවිය ඉදිරිපිට පවත්වන ලදී.…

  • පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

    පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

    148 schools closed due to adverse weather.පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි. අධික වර්ෂාවෙන් ඇතිවුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 148 ක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් 137 ක්ද, ගම්පහ දිස්ත්‍රීක්කයේ පාසල් 2 ක්ද, කොළඹ දිස්ත්‍රීක්කයේ පාසල් 09 ක්ද වසාදැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාධ්‍ය ඒකකය පවසයි. මතුගම අධ්‍යාපන…

  • අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම්/extreme weather in sri lanka

    අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම්/extreme weather in sri lanka

    Heavy rains followed by floods and landslides have claimed 23 lives.ජිවිත 23ක් වැසි මරුවා ගෙන යයි. ජල ගැලීම් හා නායයාම්වලින් මියගිය අය සඳහා මරණාධාරයක් ලෙස රුපියල් 15,000 බැගින් ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. දැනට පවත්නා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (03) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව…

  • නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

    නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

    President ordered release 29 Indian fishermen.මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනපති කියයි. ඉන්දු – ලංකා සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසද්දී ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රඳවා තබා ගැනීමට…

  • UNP commences Norochcholai inspection/නොරොච්චෝල ගිය එජාපේ අයට රජ සැලකිලි.

    UNP commences Norochcholai inspection/නොරොච්චෝල ගිය එජාපේ අයට රජ සැලකිලි.

    නොරොච්චෝල විදුලි බලාගාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ කණ්ඩායම පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඇන්තනි වික්ටර් පෙරේරා මහතා විසින් මහත් හර සරින් පිලිගෙන තිබේ. මන්ත්‍රිවරුන් පිරිසට අදාල කරුණු දැන ගැනිම සදහා නිලධාරින් මුණ ගැසි සාකච්ඡා කිරිමට ඉඩකඩ සලසා දි තිබේ.මිට පෙර හම්බන්තොට ප්‍රදේශයේ කල චාරිකාවේදි එජාප මන්ත්‍රි පිරිසට…

  • Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

    Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

    නරෙන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අගමැතිවරයා ව‍ශයෙන් දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරෙන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීම ලබන 26දා ඉන්දියාවේ දිල්ලි හි සිදුකිරීමට නියමිතය. ඔහු‍ දිවුරුම්දීමේ අවස්ථාවට ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ ජනපති…

  • ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.

    ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.

    ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි සින්නි ජයද්‍රා මොහොමඩ් ලෙබ්බේ නමැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. ඉකුත් 10 දින ජනාධිපතිවරයා රැගත් රථ…

  • ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)

    ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන රැසක දී ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව කිහිපයක් පැවැත්වීමට දෙමළ ජාතික සංධානය කටයුතු කර තිබු බව ඔවුන් පෙන්වාදෙයි. මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු…

  • President to China/ජනපති චීනයට.

    President to China/ජනපති චීනයට.

    ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල් සියල්ල සහභාගිවීමට නියමිතය.ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග හඳුනාගැනීම, ඉදිරියට ගෙනයැම පිළිsබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක…

  • prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක්‌ අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස්‌ මෙසේ මුදා හැරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය. වසර කිහිපයක සිට වෙසක්‌ උත්සවය නිමිත්තෙන් සිරකරුවන් මුදා හැරීම සිදු නොකළ…