Tag: aliens

  • මහින්දට පුලුවන්… ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!!!

    මහින්දට පුලුවන්… ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!!!

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කොට තිබෙනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක්…

  • ජනපතිට පුලුවන්ද? බැරිද? තින්දුව ලැබෙයි/SC determination on third term handed over.

    ජනපතිට පුලුවන්ද? බැරිද? තින්දුව ලැබෙයි/SC determination on third term handed over.

    තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය ජනාධිපතිවරයා වෙත  දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ. ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව වාර්ථා වේ. තමාට…

  • ජනපතිට තුන්වරක්‌ පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..

    ජනපතිට තුන්වරක්‌ පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක්‌ කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත. අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දසදෙනකු ඉකුත් බදාදා (05 වැනිදා) රැස්‌ වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම විනිසුරු මඬුල්ල යළිත් අද (10…

  • පුපුරණද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

    පුපුරණද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

    පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 95ක්, ගෙන්දගම් ග‍්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග‍්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ පුපුරණද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා සැකකරු සතුව කිසිදු බලපත‍්‍රයක් නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු අද කලංවචිකුඩි මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  

  • බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..

    බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..

    බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප‍්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද පෙරේරා නමැත්තෙක්. මිතුරෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගිවීමට යයි පවසා ඊයේ රාත‍්‍රී 11ට පමණ සිය නිවසින් පිටව ගොස් තිබෙනවා. ඔහුට අයත් මෝටර් රථය ද මළ සිරුර තිබු…

  • අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

    අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

      දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ද  අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද…

  • මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.

    මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.

    මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල මෙහෙයුම්වලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

  • අලුත්ගම දර්ගා නගරයේ ගැටුම: මේ වන විට හය දෙනෙකු අත් අඩංගුවට…

    අලුත්ගම දර්ගා නගරයේ ගැටුම: මේ වන විට හය දෙනෙකු අත් අඩංගුවට…

    අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.  

  • පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.

    පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.

     ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ. මාධ්‍ය නිවේදනය: විශේෂ විද්‍යා කලාපයක් හා විද්‍යා පාගමනක් සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ…

  • ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

    ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

    ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප‍්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික හෙළ උරුමය පවසනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම අවස්ථාවේ ජාතික…