Author: Pushpakumara Samarawickrema

  • සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු 20 – 20 තරඟය අද

    සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු 20 – 20 තරඟය අද

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (14) සවස 7.00 ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි. උප නායක ලෙස චරිත අසලංක කටයුතු කරනු ඇත. දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබේ. 20 -20 සඳහා වූ ශ්‍රී ලංකා…

  • සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

    සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

    වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි…

  • ආනයනික කිරිපිටි මිල ඉහලට

    ආනයනික කිරිපිටි මිල ඉහලට

    ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වේ.

  • වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත්  Halpé Tea හිමිකර ගනී

    වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත්  Halpé Tea හිමිකර ගනී

    ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්විණි. එහිදී Halpé Tea හි සාඩම්බර මව් සමාගම වන U.H.E. Exports  සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින්  Halpé Tea විසින් මෙම සම්මාන දිනා ගන්නා ලදී.…

  • අයි­එ­ම්එෆ් විධා­යක මණ්ඩල අධ්‍ය­ක්ෂ­ව­රුන් ජනපතිගේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ප්‍රසාදයට ලක් කරයි

    අයි­එ­ම්එෆ් විධා­යක මණ්ඩල අධ්‍ය­ක්ෂ­ව­රුන් ජනපතිගේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ප්‍රසාදයට ලක් කරයි

    ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පැසසුමට ලක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ. මේ බව ප්‍රකාශ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර…

  • වස­රක ලැබූ වැඩිම බදු ආදා­යම 2023 දී

    වස­රක ලැබූ වැඩිම බදු ආදා­යම 2023 දී

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් වසරකදී අය කරගත් ඉහළම බදු ආදායම ලෙස වාර්තා තබමින් වසර 2023දී රුපියල් කෝටි 155,060ක් (රු. බිලියන 1,550.6) ආදායමක් උපයාගෙන ඇත. මෙය වසර 2023 ආරම්භයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 104%ක් වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. වසර 2022 එම දෙපාර්තමේන්තුව රු. බිලියන 861.2ක ආදායමක්…

  • 61 වියැති කාන්තාවකගේ උද­ර­යෙන් තෙල් ලීටර් 13.5ක් ඉවත් කරයි

    61 වියැති කාන්තාවකගේ උද­ර­යෙන් තෙල් ලීටර් 13.5ක් ඉවත් කරයි

    උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු 61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී සැත්කමට ලක් කර තිබෙනවා.. එහිදී ඇගේඋදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කර ගැනීමට හැකිවූ බවයි එම සැත්කම සිදු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම පවසන්නේ. මේ කාන්තාවගේ උදර කුහරයේ තිබූ තෙල් ඉවත් කිරීමේ සැත්කමට (Liposuction) පැය තුනක පමණ කාලයක් ගතවී…

  • හෙට පොහොට්ටුවේ විශේෂ රැස්වීමක්

    හෙට පොහොට්ටුවේ විශේෂ රැස්වීමක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් හෙට (ජන. 14) ඉරිදා පෙරවරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිත ය. මේ සඳහා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට සූම් ඔස්සේ සහභාගි වීමට නියමිත අතර එහිදී පක්ෂයේ ප්‍රධාන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබේ. ඉදිරි මැතිවරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර ජනාධිපතිවරණය…

  • ජනපති ස්විට්සර්ලන්තයට

    ජනපති ස්විට්සර්ලන්තයට

    දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජන. 13) දිවයිනෙන් පිටව ගොස් තිබේ. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිං දිවයිනෙන් පිටව ගිය බව සඳහන් ය.

  • බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයාට තහනම් නියෝගයක්

    බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයාට තහනම් නියෝගයක්

    බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රා තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත්…