Author: admin

  • නාකොටික් නිලධාරීන්ගේ සැටලයිට් දුරකථනයක් මීගමුවේ ධීවරයෙක් ළග

    නාකොටික් නිලධාරීන්ගේ සැටලයිට් දුරකථනයක් මීගමුවේ ධීවරයෙක් ළග

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්ෂක උදාර නමැත්තා විසින් මෙම සැටලයිට් දුරකථනය මීගමුව ප‍්‍රදේශයේ ධීවර බෝට්ටු හිමියකුට ලබාදී ඇත්තේ තවත්…

  • වැරදි තැන නතර කලොත් අද සිට දඩ!

    වැරදි තැන නතර කලොත් අද සිට දඩ!

    පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල නවතා තැබෙන යතුරු පැදි සහ වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් ද අද සිට කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවේ. පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල රථවාහන නවතා තැබීම සම්බන්ධයෙන් මෝටර් වාහන පනත සහ…

  • පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද? නැද්ද?

    පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද? නැද්ද?

    පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය මෙම සති අන්තයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සලකා බලා එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන සාකච්ඡාවකදී අදාළ තීරණය ගන්නා බවයි.

  • ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ  – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

    ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

    මේ මෙහොතේ රටට ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් යම් ගැටළුවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා. මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන…

  • වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිවේදනය.

    වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිවේදනය.

    කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන…

  • රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

    රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

    ගාලූමුවදොර පිටියේදී පසුගිය 6 වැනිදා රුසියානු තරුණියකට අයුතු ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ තරුණයන් 5 දෙනා අතරින් තිදෙනකු හඳුනා ගැනීමට රුසියානු තරුණිය ඊයේ (13දා) සමත් වූවාය. කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි. මෙලෙස හඳුනාගත් සැකකරුවන් තිදෙනා ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 27 වැනිදා…

  • කන්දකාඩු කොරෝනා පොකුර 500 පනී!

    කන්දකාඩු කොරෝනා පොකුර 500 පනී!

    පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් නිරෝධායනයට රැුගෙන ගිය මත්ලෝලීන් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසානයේ පුනරුත්ථාපනය සදහා කන්දකාඩු පුනරුත්ථාපන කදවුරට යොමු කිරීම හේතුවෙන් විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පළ කරයි. 04 – පිිටුවට මෙම පිරිස නිරෝධායනයෙන් පසුව පීසීආර් පරීක්‍ෂණ පවා…

  • අටෙන් වැටෙයි!වැටිලා මැරෙයි!

    අටෙන් වැටෙයි!වැටිලා මැරෙයි!

    කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත්…

  • SLPP රැස්වීම් නවත්වයි!

    SLPP රැස්වීම් නවත්වයි!

    කොවිඞ් 19 රෝගයට ගොදුරුවූවන් කිහිපදෙනකු සමාජයෙන් වාර්තා වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පක්ෂයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ගෙනයන සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම…

  • ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි

    ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි

    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මාධ්‍යට පවසා තිබේ කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක් පමණ සකස් කර ඇති බවද පවතින තත්ත්වය හමුවේ මුල් සැලසුම ප‍්‍රමාණවත් නොවන බවද…