ICC මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එය එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *