බස් ගාස්තු ඉහල දැමීමට බස් සංගම් සැරසේ..

බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න අද (01) පැවසීය.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බව ලංකා බස්රථ හිමියන්ගේ සභාාපති ගැමුණු විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් පැවසීය.

“අපි අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරනවා. මේ වෙලාවේ අවම බස් ගාස්තුව රුපියල් 35ක් වත් වෙයි. බලෙන් හරි කරනවා.”

යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *