රේගුව අකුරට වැඩ

රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *