අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 08 ක මිල පහලට

තවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත හෙලන්නට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමයේ සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම අරමුණු කරගෙන මෙය ඔවුන් විසින් සිදු කර තිබෙනවා. එසේ පහල දමා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය 08 ක්.

මීට අමතරව එළඹෙන උත්සව සමයේ දී තවත් දැවැන්ත මිල මෙන්ම සිය පාරිභෝගිකයින්ට ත්‍යාග ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.
එම අඩු කල භාණ්ඩ සහ මිල ගණන් පහලින්


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *