මාර්තු මාසයේ ගෑස් මිල වෙනස් නොවේ

මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසන අතර තමන්ද එම ස්ථාවරයේ සිටින බව ලාෆ් ගෑස් සමාගමද පවසනවා.

ඒ අනුව මාර්තු මාසයට තුල ගෑස් මිල වෙනස් වීමක් සිදු නොවනු ඇති.