76 වැනි නිදහස් දිනය ලබන ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Leave a Reply