ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එය එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
Leave a Reply