පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට 

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සාමාජිකයින් පැවසුවේ 10%කින් සහ 15%කින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *