අද රෑට ඉන්ධන මිළට මොනවා වෙයිද ?

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

නමුත් දැනටමත් තිබෙන ඉහළ ඉන්ධන මිල හේතුවෙන් අපේ ඉන්ධන මිළ විශාල ලෙස ඉහල නොයනු ඇතැයි ද ඩීසල් මිල සුළු වශයෙන් ඉහල යා හැකි බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *