සජිත් ජාතික රෝහලට යයි

සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

විරෝධතාව අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *