මෙසී මෙවරත් හොඳම ක්‍රීඩකයා වෙයි

2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී ව තෝරා ගෙන තිබේ.

ඔහු මෙම සම්මානය දිනාගත්තේ තුන් වන වරට ය.

මීට පෙර 2019 සහ 2022 වසර වලදී ඔහු එය දිනාගෙන තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *