සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු 20 – 20 තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (14) සවස 7.00 ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය

ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි. උප නායක ලෙස චරිත අසලංක කටයුතු කරනු ඇත.

දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබේ.

20 -20 සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක
මතීෂ පතිරණ
නුවන් තුෂාර
අකිල ධනංජය

පැතුම් නිස්සංක – (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *