පළමු 20 -20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 03 ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කින් ජයගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ද රැස්කරගත්තේය.දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුළු 5 කට ලකුණු 142 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක් රැස් කිරීමට සමත් විය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *