ජනපති ස්විට්සර්ලන්තයට

දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජන. 13) දිවයිනෙන් පිටව ගොස් තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිං දිවයිනෙන් පිටව ගිය බව සඳහන් ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *