ක්‍රීඩා ඇමැති සහ ICC ප්‍රධාන විධායක නිලධාරි අතර හමුවක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි .


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *