මිලියන 25 ක කොකේන් වැල්ලවත්තෙන් සොයා ගනී

වැල්ලවත්තෙදි කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 25ක් බව පොලීසිය පවසයි.

වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *