ටින් අංකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ?

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය පහසුවෙන් ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම ටින් අංකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනතාවට ලබා ගැනීමට අදාළ අවසන් සාකච්ඡාව අද (09) අවසන් කරන බව ඔහු කියා සිටියේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *