චමින්ද වෙනුවට නයන

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වීමට නියමිතයි.

ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින්බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *