පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු තේරීම් කරක සභා යෝජනාව හෙට පාර්ලිමේන්තුවට: සුසිල් ප්‍රේමජයන්ත සූදානමින්

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

චැනල් 4 නාලිකාව විසින් පසුගිදා පාස්කු ප්‍රහාරයට අදාල වාර්තා චිත්‍රපටයක් විකාශනය කළා.

ඒ සමඟයි ජනාධිපතිවරයා එම සිදුවීම විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවට කියා සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *