කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බව ය.