ඉන්ධන නිකුත් කිරීම ගැන නිවේදනයක් 

QR ක්‍රමයට පරිබාහිරව සිදු කරමින් සිටි ඉන්ධනහල් කිහිපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා.

ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමඟ ඊයේ දින පැවැත්වූ පැවැත්වු ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

එහිදී ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් කිහිපයක සේවය අත්හිටුවීමට ගත් බව සඳහන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *