ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 76 හැවිරිදි වියේ පසුවූවා.

1946 ජනවාරි මස 09 වෙනිදා උපත් ලැබූ ඔහු පුරා දශක 05 කට අධික කාලයක් මෙරට සංගීත කේෂ්ත්‍රයට ගීත රැසක් දායාද කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැලකෙනවා.

ඔහු විසින් ගායනා කළ ගීත ප්‍රමාණය 120 කට අධිකයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *