විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ වර්ජනයට සහාය නොදක්වන බව විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය හා ස්වාධීන ඉංජිනේරු සංගමය පවසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *