රන්ජන්ට අත්හිටවූ සිරදඩුවම්

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කළ අතර එය පස් වසරකට අත්හිටුවා තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *