ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

එලෙස ඉදිරිපත් කරනු ලබන ඇඳිරි නීතිය නැවතත් පස්වරු 02.00ට යලි පැනවෙන අතර පසුදින )13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.