ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව

මෙරටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට කටයුතු කරනු ලැබුවා.