කණගාටුවෙන් යුතුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවා – අජිත් මාන්නප්පෙරුම

කණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *