සජිත් – විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී!!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් – එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

මේ අතර, ඩුබායිහි සිට මෙරටට ගෙන ආ පාතාල සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ මෘත ශරීරය තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 08 ක් පමණ වන මිනී පෙට්ටියක් මිලදී ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.