කොරෝනාට ගොදුරුව සිටි විජමු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.

කොවිඩ් වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකුමෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා අද (14දා) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.