පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ බස්නාහිර පළාතෙන් හෝ එම වැඩපිවෙල ආරම්භ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!
—
in Local News

Leave a Reply