අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *