ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස විභාග ප්‍රවේශපත්‍රය පිළිගැනීමට තීරණය කෙරේ!

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්‍ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මාධ්‍යවේදියෙකුට කරුණු දැක්වුහ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *