මධූෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමග කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන, මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන නුවන් රණවක හෙවත් ”වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැලිගම, දෙනිපිටිය ප‍්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03කට ආසන්න ප‍්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිස් ස්ථානයට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *