සමගි ජනබලවේගයෙන් ආරාධනාවක්

විධිමත් සැලසුමක් යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පිරිසිදු දේශපාලනඥයින්ට ද තමන් ආරාධනා කරන බවයි.