විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතයි.

විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හතලිස් දහසක් පමණ යළි දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *