පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

adstudio.cloud

2020 මහමැතිවරණය පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා.

ඒ ගාල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%)

සමගි ජනබලවේගය – 5144 (13.51%)

ජාතික ජනබලවේගය – 3135 (8.23%)

එක්සත් ජාතික පක්ෂය – 1507 (3.96%)

ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.